නියෝජකයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මෙහෙයවන්නා; ක්රියා කරවන්නා.
2. (පාරිභා.) නා. බාර දෙන්නා; පිටරටක හෝ පිට පළාතක සිටින තම නියෝජිතයා වෙත තමාගේ වගකීම පිට විකිණීම සඳහා බඩු යවන්නා (=consignor).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Mat. consignor