නියෝජ්‍යයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ප්‍රධානයා ළඟට සිටින තැනැත්තා; උප ප්‍රධානයා.
2. නා. (කොමිස් පිට විකිණීම පිණිස) බඩු භාර ගැනීම හෝ ලබා ගැනීම හෝ කරන තැනැත්තා.
3. නා. නියෝජකයකු වෙනුවෙන් පෙනී සිටීමට බලය ලත් හෝ තවෙකකු වෙනුවෙන් මිලට ගැනීම හෝ විකිණීම කරන තැනැත්තා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. consignee
2. Soc. deputy