නියෝජිත සභාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මහජනයා විසින් තෝරා පත් කර ගැනුණු නියෝජිතයන්ගෙන් සමන්විත සභාව (=chamber of).