නියෝලිතික සමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මානව පරිණාමයෙහි ගල් අවි භාවිත කළ යුගයේ මෑත අවදිය; නව පාෂාණ සමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Geo. neolithic age