නිරක්ෂාංශ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[නිරක්ෂ + අංශ]
නා.ප්‍ර. නිරක්ෂයේ සිට උතුරට සහ දකුණට ඇති අක්ෂභාග.