නිරනුශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඇල්මෙන් හෝ පක්ෂපාතිත්වයෙන් තොර; නිරනුසය.
2. වි. කෙලෙස් ප්‍රහීණ කළ.