නිරපරාද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. වරදින් තොර; නිදොස්;
2. වි. වැඩක් නැති; යහපතක් නොවන; ප්‍රයෝජනයක් නැති; නිරපරාධ.