නිරර්ථක
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පලක් නැති; නිෂ්ප්රයෝජන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. පලක් නැති; නිෂ්ප්රයෝජන (සං. නිරර්ථක)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Law. absurd
2. a. empty
3. a. fruitless
4. a. futile
5. a. meaningless
6. Psy. nonsense
7. a. nonsensical
8. a. senseless
9. a. sisyphean