නිරලඹ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ආලම්බයක් හෙවත් එල්බීමක් නැති; පිහිටක් නැති; ආධාර රහිත.
1. නා. අහස; ගුවන්ගැබ; ආකාශය.
2. නා. පොළොවින් යට පිහිටි සේ සැලකෙන රාජ්යය; රසාතලය; පාතාලය.
3. නා. කඳු බෑවුම; පර්වත ප්රපාතය.
4. නා. දිය වැගිරීම; ජලධාරා පතනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. නිරාලම්බ