නිරවද්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වැරදි නැති; නිවැරදි; යහපත්; නිදොස්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වැරදි නැති; දොස් නැති; නිවැරැදි (සං. නිරවද්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mng. accurate
2. a. blameless
3. Mat. correct
4. a. faultless
5. a. irreproachable
6. a. unexceptionable
7. a. unimpeachable