නිරවද්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වරදින් තොරවූව; දෝෂයක් නොමැති දෙය; අඩුලුහුඬුකමක් නොමැති දෙය; යහපත් දෙය.
2. නා. දෝෂයක්, අඩුලුහුඬුකමක්, වරදක් නොමැතිබව.