නිර්ගමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිටවීම; නිකුත්වීම; ඉවත් ව යෑම.
2.(පාරිභා.) නා. නික්මවන උපකරණය; පිට කරන උපකරණය (=exhaust).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. elimination
2. n. emanation
3. emergence
4. n. exhaust
5. n. exit
6. Aes. outburst
7. outlet
8. sezession(secession)