නිර්ගුණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. යහපත් ගුණ නැති; ගුණවත්බවින් තොර; පහ වූ ගුණ ඇති.
2. (භා.දර්ශන.) වි. පදාර්ථ මත පිහිටි; පදාර්ථ විශේෂත්වය ප්රකට කරන ධර්මතාවලින් තොර; රූප රස ගන්ධ ආදි සූවිසි ගුණවලින් පහ වූ.