නිර්ණාමික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. (ලියූ තැනැත්තාගේ හෝ අයිතිකරුගේ) නම සඳහන් නොවන; නාමය නොදැක්වූ; කර්තෘ නාමය නොයෙදූ.