නිර්දේශ කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ඉදිරිපත් කරනවා.
2. ක්‍රි. මැනවැයි දක්වනවා.
3. ක්‍රි. නියම කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. direct
2. vti. prescribe
3. v. recommend