නිර්දේශ පත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අධ්‍යාපන විෂයමාලා හෝ විභාග ආදිය පිළිබඳ නියමිත ව්‍යවස්ථා පාඨග්‍රන්ථ ආදි විස්තර දැක්වෙන ලේඛනය; නිර්දේශ පත්‍රිකාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. syllabus