නිර්දෝෂී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දොසින් යුක්ත නොවූ; නිදොස් වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. faultless
2. innocent