නිර්භක්ත ඖෂධයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ආහාර අනුභවයෙන් තොර ව ගනු ලබන බෙහෙත; නිරාහාර ව සිට බුදින ඔසුව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 934 ← නිර්බෝධ නිර්භය →