නිර්මූලනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. සහමුලින් විනාශ කිරීම; සමූල ඝාතනය, සම්පූර්ණයෙන් ම නැසීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 935 ← නිර්මූල නිර්මූල්ය →