නිර්ලෝභී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ලෝභ නැති; මසුරු නොවන; ආශා නොකරන; තණ්හාව නැති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. bounteous
2. a. generous
3. lavishly
4. a. ungrudging