නිර්වචනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යම් වචනයක් හෝ වචන ව්යවහාරයක් පිළිබඳ ව සියුම් පැහැදිලි පරිපූර්ණ අර්ථ ප්රකාශනය; වචන ආදියෙහි නිෂ්පත්තිය අනු ව අරුත් කීම; පදයක හෝ වාක්යඛණ්ඩයක අර්ථය සූක්ෂ්ම ව දක්වන ප්රකාශනය; නිශ්චිත අර්ථ ප්රකාශනය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. definition