නිර්වරණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. තේරීමක් නැති; තෝරා නොගත්; විමසා බලා වෙන් කර ගැන්මක් නොකළ හැකි (=non-selective).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

non-selective