නිර්වස්ත්‍ර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඇඳුම් නො-ඇඳි; නග්න; නිරුවත්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. bare
2. a. naked
3. a. nude
4. a. unclad