නිර්වාහී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. කිසියම් ද්‍රව්‍යයක් හෝ ද්‍රවයක් හෝ එය තිබෙන තැනින් බැහැරට ගෙන යන; බැහැර කරන (=exportative).