නිර්විටමිනෝසියාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ආහාරවල විටමින් වර්ගයක් හෝ කීප වර්ගයක් අඩුවීම නිසා ඇති වන ආබාධය (=avitaminosis).