නිර්විදා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සංස්කාර පිළිබඳ උකටලී බව හෙවත් කලකිරීම; සියලු සංස්කාර ධර්ම පිළිබඳ ව උකටලී වීම.