නිර්වින්දනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. ස්පර්ශ සංවේදයත්, වේදනාව හා උෂ්ණත්වය දැනීමත් නැති වීම.
2. (පාරිභා.) නා. නිර්වින්දනයක් දීමේ ශාස්ත්‍රය (=anaesthesia).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. anaesthesia
2. n. anaesthesis
3. n. anesthesia
4. anesthesia(anaesthesia)