නිරාධාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ආධාරයක් නැති; පිහිටක් නැති; කිසිවක එල්බී හෝ රැඳී නොපවන්නා.
2. වි. සාක්ෂ්‍ය විරහිත; ඔප්පු කළ නොහැකි.
3. වි. ස්වාධීන; අනුන්ගේ උපකාර අනවශ්‍ය.