නිරාවර්තසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) වි. ආවර්තනය නොවන; නොකරකැවෙන; යළි යළිත් නොලැබෙන (=non-recurring); කැරකී ඒමෙන් තවත් ළඟා නොවන.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 940 ← නිරාවර්ජන නිරාවරිත උඩුකයින් →