නිරුක්ති
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ශබ්දයක ප්රකෘති ප්රත්යයාදි ලක්ෂණ විභාග කොට අර්ථ දැක්වීම.
2. නා.ප්ර. නිරුක්ති ශාස්ත්රය.
3. නා.ප්ර. විභාග කොට අර්ථ දැක්වීම.
4. නා.ප්ර. චතුපටිසම්භිදා ඤාණ අතර එකක්.
1. නා.ප්ර. ශබ්දයක ප්රකෘති ප්රත්යයාදි ලක්ෂණ විභාග කොට අර්ථ දැක්වීම.
2. නා.ප්ර. නිරුක්ති ශාස්ත්රය.
3. නා.ප්ර. විභාග කොට අර්ථ දැක්වීම.
4. නා.ප්ර. චතුපටිසම්භිදා ඤාණ අතර එකක්.