නිරුත්සාහයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. උත්සාහ නැතිබව; ධෛර්ය හීනතාව; උද්යෝගයක් නොමැතිබව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 941 ← නිරුත්සාහක නිරුත්සාහයෙන් →