නිරුපාදානසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයවි. (අභි.) තෘෂ්ණා, දෘෂ්ටි ආදි උපාදාන නැති; භව පැවැත්මට හේතු වන කරුණු විරහිත.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 942 ← නිරුපාගමය නිරුපාධික →