නිරූහණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (වෛද්‍ය.) නා. බඩට කසාය විදීම; උදරයට කසාය වස්ති කිරීම.
2. නා. පංචකර්ම විධියෙන් එකක්.