නිරේඛනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. (කපන කටු ආදි ආයුධ භාවිතයෙන් තොර ව ක්ෂාර අම්ල භාවිතයෙන්) ලෝහ, වීදුරු ආදියෙහි විවිධ රූප කැපීම (=etching).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. etching