නිරෝධ සත්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (අභි.) තෘෂ්ණාව මඳකුත් ඉතිරි නොකොට නැති කිරීම; දුරලීම; තෘෂ්ණාවෙන් මිදීම පිළිබඳ සත්‍යය.