නිරෝධානුපස්සනාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (අභි.) නිරෝධය අනු ව බැලීම; සියලු සංස්කාර නිරෝධයට පැමිණෙන සේ දැකීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 943 ← නිරෝධාධිගමය නිරෝධායනය →