නිල ගමන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තනතුරට හෝ පදවියට හෝ අදාළ මෙහෙයක් සම්බන්ධයෙන් යන ගමන; රාජකාරියක් සඳහා යෑම.