නිලමක්කාරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නිලයක් ලද තැනැත්තා; තනතුරක් දරන්නා; නිලධරයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. officer