නිලම්බය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. උදරයේ යටි කොනට සම්බන්ධ වූ ද වෘෂණ දරා සිටින්නා වූ ද, එයට ආවරණය දෙන්නා වූ ද තුනී පේශී කදම්බය (=cremaster).