නිලා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වාසය; වාසස්ථානය; ගෙය; ස්ථානය.
2. නා. නවාතැන; රැකවල් ලූ තැන; සැඟවී සිටින ස්ථානය.
3. නා. පොළොව; බිම.
නා.ප්ර. දැල්වූ විට (නිල්වන්) ආලෝකයක් විහිදුවන ගිනිකෙළි විශේෂයක්.