නිවටයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දීනයා; මෝඩයා; අඥානයා; ළාමකයා; බියගුල්ලා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. caitiff
2. n. dastard
3. n. gudgeon
4. n. gull
5. n. lout
6. n. nincompoop
7. n. rabbit
8. n. simpleton
9. n. sissy
10. n. snipe
11. n. toady
12. n. varlet
13. n. weakling