නිවත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඉපදීම; හටගැනීම; පැවතීම.
2. නා.ප්‍ර. වස්ත්‍ර නොමැති.
3. නා.ප්‍ර. වස්ත්‍ර නොමැත්තා; නිඝණ්ඨයා.
1. වි. වස්තුව නැති; දිළිඳු; දුගී; නිර්ධන.
2. වි. නුවණැති; ප්‍රඥාසම්පන්න; බුද්ධිමත්.
3. වි. ගිලන්.