නිවාතතීරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සමකය දෙපස 10° ක් පමණ උතුරටත් දකුණටත් පිහිටා ඇති අඩු වායු පීඩනයෙන් යුත් නිසල ප්‍රදේශය; ඩොල්ඩ්‍රම්ස් තීරය.