නිවාරකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නිවාරණය කරන දෙය; රෝගාදිය වැලඳීම වළක්වන දෙය.
2. නා. ආරක්ෂා කිරීම සඳහා ගන්නා ආවරණය; වැස්ම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Phy. arrestment
2. Phy. arrestor
3. Phy. screen
4. Phy. shield
1. නා. නිවාරණය කරන දෙය; රෝගාදිය වැලඳීම වළක්වන දෙය.
2. නා. ආරක්ෂා කිරීම සඳහා ගන්නා ආවරණය; වැස්ම.
1. Phy. arrestment
2. Phy. arrestor
3. Phy. screen
4. Phy. shield