නිශ්චය කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ස්ථිර නිගමනයක් ගන්නවා; තීරණය කරනවා; නිර්ණය කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. conclude
2. vt. decide
3. Mng. determine
4. determining
5. vti. find
6. vti. resolve