නිශ්චල භාවයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. වංචල නොවන ස්වභාවය.2. නා. අටලෝ දහම්හි නොසැලෙන ගුණය; අකම්ප්යතාව; තාදි ගුණය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 949 ← නිශ්චල බූදලය නිශ්චල රූප →