නිශාදීප්ත වලාකුළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පොළොවේ සිට කිලෝමීටර් 70ක් 90ක් අතර තරම් දුරින් අහසේ පෙනෙන වලාකුළු විශේෂය (=noctilucent cloud).