නිෂ්කෘතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කළ වරදට කමා කරවා, ඉන් නිදහස් වීම හෝ ඊට වන්දි ගෙවීම.
2. නා. යම් ක්‍රියාවක ඵල රහිතබව.