නිෂ්ප්‍රභා කරනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්‍රි. බැබළීම නවත්වනවා; එළිය නැති කරනවා.2. ක්‍රි. බලරහිත කරනවා; නිෂ්ඵල කරනවා; ක්‍රියා විරහිත කරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 952 ← නිෂ්ප්‍රභා නිෂ්ප්‍රභා කළ →