නිස ගන්නවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. (විනය.) අන්තේවාසික භික්ෂූන් ආචාර්යවරයන් ආශ්රයෙන් නිස බණ දහම් ඉගෙනීම හා ඉගැන්වීම පිළිබඳ නිසවත් ලබා ගන්නවා; නිසවත් සමාදන් වෙනවා.